Our next event in

  • 00

    days

  • 00

    hours

  • 00

    minutes

  • 00

    seconds

දැක්ම :

දකුණු පළාතේ පුරෝගාමී අමාත්‍යංශය වීම


මෙහෙවර:

අපගේ මෙහෙවර වන්නේ දකුණු පළාතේ පුරවැසියන්ගේ සමාජ ආර්ථික සංවර්ධනය සඳහා දෙපාර්තමේන්තු බලධාරීන් සහ ආයතන පලදායි හා කාර්යක්ෂමව අධීක්ෂණය කිරීමෙන් ජාතික සංවර්ධන අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා පළාත් දායකත්වය සැපයීමයි

අමාත්‍යාංශයේ විෂය ක්ෂේත්‍ර:


 ධීවර
 සත්ව නිෂ්පාදනය හා සංවර්ධනය
 පරිසර කටයුතු
 ග්‍රාමීය කර්මාන්ත
 ග්‍රාමීය විදුලිය
 ග්‍රාමීය සංවර්ධනය හා වතු යටිතල පහසුකම් සංවර්ධනය.
තවත් කියවන්න ...

දකුණු පළාත් ධීවර අමාත්‍යාංශයේ නවතම පුවත්,
කාලින සිදුවීම් ප්‍රවෘත්ති, සංවර්ධන හා ව්‍යාපෘති ප්‍රවෘත්ති සහ තවත් බොහෝ දේ ..

නව වසරේ ආරම්භය සනිටුවන් කරමින් පවත්වන ලද සාරම්භක උත්සවයේදී දකුණු පළාත් ජනතාවට පලදායී හා කාර්යක්ෂම සේවාවක් ලබා දෙන ලෙස දකුණු පළාත් ධිවර අමාත්‍යංශයේ සේවයේ නියුතු රාජ්‍ය සේවකයන්ගෙන් ඉල්ලා සිටියහ.
කුණු පළාතේ ධීවර අමාත්‍යාංශයේ ලේකම්වරයා කියා සිටියේ රට ගොඩනැඟීමේ ක්‍රියාවලියේදී ජනාධිපතිවරයා රාජ්‍ය සේවය කෙරෙහි දැඩි විශ්වාසයක් තබා ඇති බවයි

Ministry of Fisheries, Animal production and Development, Environmental Affairs, Rural Industries, Electricity, Rural & Estate infrastructure Development

අපව අමතන්න

විද්‍යුත් තැපෑල: fishminsp@gmail.com
දුරකථන: +94 (091) 2234574
ෆැක්ස්: +94(091) 2234576
ලිපිනය
ධීවර, සත්ව නිෂ්පාදන හා සංවර්ධන,
පාරිසරික කටයුතු, ග්‍රාමීය කර්මාන්ත,
විදුලිය, ග්‍රාමීය හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශය.
                2 වන මහල, දක්ෂිණපාය,ලබුදුව,
ගාල්ල, ශ්‍රී ලංකාව.

පණිවිඩයක් යවන්න