days
hours
minutes
seconds
දකුණු පළාත් ධීවර අමාත්‍යාංශයේ නවතම පුවත්, කාලින සිදුවීම් ප්රවෘත්ති, සංවර්ධන හා ව්‍යාපෘති ප්රවෘත්ති සහ තවත් බොහෝ දේ ..
නව වසරේ ආරම්භය සනිටුවන් කරමින් පවත්වන ලද සාරම්භක උත්සවයේදී දකුණු පළාත් ජනතාවට ඵලදායී හා කාර්යක්ෂම සේවාවක් ලබා දෙන ලෙස දකුණු පළාත් ධිවර අමාත්‍යංශයේ සේවයේ නියුතු රාජ්‍ය සේවකයන්ගෙන් ඉල්ලා සිටියහ. දකුණු පළාතේ ධීවර අමාත්‍යාංශයේ ලේකම්වරයා කියා සිටියේ රට ගොඩනැඟීමේ ක්‍රියාවලියේදී ජනාධිපතිවරයා රාජ්‍ය සේවය කෙරෙහි දැඩි විශ්වාසයක් තබා ඇති බවයි